කඩවත මාවරමන්ඩිය නගරයට අසන්නව සියලු පහසුකම් සහිතව ඉදිකරන ලද දෙමහල් නිවස විකිනිමට
- > පර්චස් 10.5
- > වර්ග අඩි 2600
- > නිදන කාමර 5
- > නාන කාමර 2
- > සාල 2
- > ප්‍රැන්ටිය සහිත කුස්සිය
- > කෑම කාමර 1
- > බැල්කනි 5
- > වාහන ගරාජ් 2
- > A/C Room 1
- > සම්පුර්ණ ටයිල්
- > ෆිනිෂින් වහල
- > Remote ගේට්ටු
- > Entrance 2
- > මාවරමන්ඩිය නගරයට 1Km
- > කඩවත අධිවේගි පිවිසුමට 3Km
- > කිරිබත්ගොඩට 5Km
- > රජයේ බැංකු සුපිරි වෙලදසැල් ආසන්නව ඇත
- > පුලුල් මාර්ග
- > කොළඹට තනි බසයෙන් යා හැක
- > පිරිසිදු ඔප්පු
- > ප්‍රදේශීය සභා අනුමත
- > මනරම් වෙල් යායක් ආසන්නව පදිංචියට සුදුසු පරිසරයක තිබේ
- > ගංවතුර උවදුරු වලින් තොරයි
- > කරුණාකර ගැනුම් කරුවන් පමනක් අමතන්න
+++ පෙර පැවති මිල – මිලියන 31
+++ දැන් මිල – මිලියන 26
මුදල් හදිසියකට විශාල වශයෙන් මිල අඩු කර දෙමි
++++ අමතන්න 0706169727







































