මහනුවර පල්ලේකැලේ ,රජයේ කලායතනය ,රයිෆල් හමුදා කදවුර ඉදිරිපිට,පල්ලෙකැලේ ක්‍රිකට් ක්රීඩාංගණයත් ,ට්‍රිනටි රගර් ක්රීඩාංගණයත් මෙන්ම SLIIT UNI (අධ්‍යාපන ආයතනය) ආසන්නව පිහිටි තෙමහල් සංචාරක නිකේතනයක් සියලූම බඩු බාහුරාදිය සමග විකිණීමට ඇත.
- > සංචාරක මණ්ඩලයේ අනුමැතිය සහිත සංචාරක නිකේතනයකි
- > Balcony සහිත කාමර 4ක් ඇතුළුව කාමර 7ක් ඇත (A/C කාමර 4ක් සහ Non A/C කාමර 3ක්)
- > Hot Water සහිත Attached Bathroom මෙන්ම අමතර bathroom එකක්ද සහිතයි
- > තෙකලා විදුලිය
- > මත්පැන් බලපත්‍රය සහිතයි
- > දැනට මාසික ආදායම ලක්ෂ 7 ඉක්මවයි
- > එමෙන්ම මූළු ඉඩම පර්චස් 20ක් වන අතර , පර්චස් 10ක් Wedding hall එකක් කාමර 10ක් මෙන්ම Swimming pool එකක් සදහා සැලසුම් කර ඇත,
+++ විකුණුම් මිල – ලක්ෂ 540 (මිල ගණන් සාකච්ඡා කර ගත හැක )
++++ වැඩි විස්තර සදහා අමතන්න 0771199672 / 0770306916 / 0722801488





































