ගණේමුල්ල කොස්සින්නේ පොල් කැඩෙන ගස් 14ක් , ගම්මිරිස් , කෙසෙල් වගා කර ඇති සියලු ස්වාභාවික විපත් වලින් තොර පර්චස් 15ක ඉඩමක් විකිනීමට ඇත
- > නුවර පාරට කිලෝමීටර් 3
- > ලගම නගරය වැලිපිල්ලෑව
- > Food city එක ලගට කිලෝමීටර් 1
- > නිරවුල් ඔප්පු
+++විකුනුම් මිල 310,000/= (මිල ගනන් සාකච්ඡා කර ගත හැක)
+++ වැඩි විස්තර සදහා අමතන්න 0777670913 / 0717595900









