බලයලත් බෙදාහැරිමේ නියෝජිත ආයතනයක් සඳහා ලිපිකාරිණි තනතුර සඳහා ඈබැර්තු ඇත.
- > පරිගණක දැනුම තිබිම අමතර සුදුසු කමකි.
- > කඩවත කිරිල්ලවල අවටින් විශේෂයි.
- > වැටුප 30,000 – 40,000 අතර
- > සේවා කාලය උදෑසන 7.10 සිට සවස 5.00
අත් අකුරින් ලියු අයදුම් පත් Whatsapp මඟින් යොමු කරන්න 0771625625
