කාර්‍යාල සහයක / මුදල් අයකැමි
ගාල්ල තිග්මා උසස් අධ්‍යාපන ආයතනය සදහා කාර්‍යාල සහයකයින් /මුදල් අයකැමිවරුන් අවශ්‍යයි
- > පිරිමි වයස අවුරුදු 20ත් 35ත් අතර
- > ගැහැණු වයස අවුරුදු 20 – 30
- > පරිගණක දැනුම ඇති
- > මෙවර උසස් පෙළ හැදෑරූ සහ උසස් පෙළ සමත් අයවලුන්
- අධ්‍යාපන සුදුසුකම් හා හැදුනුම්පත් ජායාපිටපතක් සමග CV එකක් රැගෙන ජනවාරි 25 සිට පැමිනෙන්න
+++ විමසීම් 0772245745
