ඉලෙක්ට්‍රෝනික් භාණ්ඩ අලෙවි කරන වෙබ් සයිට් එකක් සඳහා සහ එම ආයතනයේ youtube පිටුව පවත්වා ගනිමින් ක්‍රියා කිරීම සදහා පලපුරුදු වීඩියෝ එඩිටින් සහ පොස්ට් එඩිටින් කිරීමේ අයෙකු අවශ්‍යයි .

  • > වෙබ් සයිට් එකකට නිර්මාණාත්මකව Post නිර්මානය කිරිම
  • > WEb Site එකකට දත්ත ඇතුලත් කිරිමේ හැකියාව
  • > FB Boost කිරිමේ හැකියාව
  • > youtube එකට video edit කර upload කිරීමේ හැකියාව
  • > youtube chanel එකක් පවත්වා ගනිමි ක්‍රියා කිරීමේ හැකියාව
  • > වැටුප් රු 50000ට වැඩි වැටුපක් ලබා ගත හැක
  • > උදෑසන 9 සිට හවස 6 දක්වා සේවා කාලය යෙදී තිබේ.
  • > මසකට නිවාඩු දින 4ක් ඇතුලත්ව පෝය දින සමග දින 5කි

+++ ලිපිනය – M Power Holdings (Pvt) Ltd. 413/1/B Walipillawa Ganemulla

+++අමතන්න – 0717960733 / 0712311917