විකුණුම් සහායකයෙකු
ස්ථානය: නුගේගොඩ
සේවා කාලය: පූර්ණ කාලීන
වැටුප්: රු. 27,000 – 70,000
අවශ්‍ය අවම සුදුසුකම්:
- සාමාන්‍ය පෙළ සමත් වීම.
- වයස අවුරුදු 18 ත් 25 ත් අතර.
- හොඳ විකුණුම් සහ සන්නිවේදන හැකියාව.
- පෙර අත්දැකීම් තිබීම අතිරේක වාසියකි.
- පුහුණු නුපුහුණු පුද්ගලයන් භදවාගනු ලැබේ.
ලාභ සහ වාසි:
- වැටුප්: රු. 27,000 සිට 70,000 දක්වා.
- සෙනසුරදා ඉරිදා සහ පොහොය දින නිවාඩු
අදම අයදුම් කරන්න!
ඔබගේ විස්තර WhatsApp කරන්න 074-4124615
අපගේ කණ්ඩායමට එකතු වී එකට වර්ධනය වන්න!
Sales Executive
Location: Nugegoda
Employment Period: Full Time
Salary: Rs. 27,000 – 70,000
Required Qualifications:
- O/L pass.
- Age between 18 and 25 years.
- Good sales and communication skills.
- Previous experience is an added advantage.
- Trained and untrained individuals are welcome.
Benefits and Perks:
- Salary: Rs. 27,000 to 70,000.
- Saturday, Sunday and Poya Day off
Apply today! WhatsApp your details 074-4124615
Join our team and grow together!
