දිවයිනේ ප්‍රමුඛ පෙලේ මෝටර් සයිකල් ආශ්‍රිත නිෂ්පාදන බෙදාහැරීමේ ආයතනයක් වන රොහාන් රබර් ඉන්ඩස්ට්‍රීස් , රාගම කුරුකුලාව ආයතනයට සැහැල්ලු හා බර වාහන රියදුරන් බදවා ගැනේ

  • > වැටුප් සාකච්ඡා කර ගත හැක
  • > (මුලික වැටුප + ප්‍රසාද දීමනා සහිතයි )
  • > වයස් සීමාව 18 හා 55 අතර
  • > නවාතැන් පහසුකම් සැපයේ

රොහාන් රබර් ඉන්ඩස්ට්‍රීස්

නො 111

සා.ලාසරස් මාවත

කුරුකුලාව රාගම

+++ වැඩි විස්තර සදහා අමතන්න 0770124977 / 0114340502