Nail සැලෝන් (ඉඹුල්ගොඩ) – රැකියා ඇබෑර්තු
ඉඹුල්ගොඩ හි (කන්දකපාපු හංදිය ) අලුතින් විවෘත කරන ලද නිය අලංකරණ සැලෝන් ආයතනයට සම්බන්ධ වීමට පළපුරුදු , දක්ෂ සහ ක්‍රියාශීලී කාන්තා නිය අලංකාරණ ශිල්පිනියන් සඳහා රැකියා අවස්තා ඇත.
අවශ්‍යතා:
- * නිය අලංකරණ ක්ෂේත්රයේ අවම වශයෙන් වසර 2 ක පළපුරුද්ද තිබිය යුතුය.
- * මිත්‍රශීලී, ක්‍රියාශීලී , වෘත්තීමය දක්ෂතාය සහ පළපුරුද්ද අත්‍යවශ්‍ය සාධකයකි.
Requirements:
- • Gel Nails
- * Acrylic Nails
- * Nail Art
- * Manicure
- * Pedicure
- * Nail Care
- * Foot Care
වැටුප්: පළපුරුද්ද මත වැටුප් කතා කර ගත හැක.
කඩවත, ගම්පහ, වැලිවේරිය හෝ අවට ප්‍රදේශවල ඉල්ලුම් කාරිනියන් විශේෂයි.
අමතන්න: 0772296095/ 0764342120
Job Vacancy – Nail Salon (Imbulgoda)
We are looking for an experienced and energetic female nail technician to join our newly opened nail salon in Imbulgoda.
Requirements:
- • Minimum 2 years of experience in nail services
- • Friendly, energetic, and professional attitude
* Professional in:
- ☆ Gel Nails
- ☆ Acrylic Nails
- ☆ Nail Art
- ☆ Manicure
- ☆ Pedicure
- ☆ Nail care
- ☆ Foot care
Salary: Negotiable (based on experience)
Location preference: Candidates from Kadawatha, Gampaha, Weliweriya, or nearby areas are welcome to apply.
Contact: 0772296095 /076 434 2120
