ජාත්‍යන්තර වශයෙන් පිලිගත් ප්රමුඛ පෙලේ බිස්කට්, කේක් ආයතනයක් සදහා ඇසුරුම් සහයක සහයිකාවන් බදවා ගැනේ.
- > වයස අවු.18ත් 40ත් අතර ගැහැනු ලමුන් සහ වයස අවු.18 ත් 35ත් අතර පිරිමි ලමුන් බඳවා ගැනේ
- > සහනදායී මිලට නවාතැන් පහසුකම් හා ආහාර සැපයේ
- > අවුරුද්දකට දෙවරක් දීමනා
- > පාරිතෝෂික දීමනා
- > දිරි දීමනා
- > ප්‍රවාහන පහසුකම්
- > අතිකාල දීමනා සමග තවත් දීමනා සහිතයි
- > වෛද්‍ය පහසුකම්
- > සේවක අර්ථසාධක මුදල් ගෙවනු ලැබේ
- > මාස 03කට පසුව නොමිලේ බිස්කට් පාර්සලයක් හිමි වේ
- > වැටුප රු. 65,000කට වඩා ලබා ගත හැකියි
+++ අමතන්න 0777885624 / 0777885634 / 0777078800



