ගම්පහ නගර මධ්‍යයේ සිද්ධාර්ථ විද්‍යාලය ඉදිරිපිට වෙළද ව්‍යාපාර ප්‍රවාහන ඇතුලු සියලු පහසුකම් සහිත අංග සම්පූර්ණ නිවස කුලියට දීමට ඇත.
- > නිදන කාමර 2
- > නාන කාමර 2
- > සාලය
- > කුස්සිය
- > පිටත ටොයිලට්
- > ටයිල් යෙදූ අංග සම්පූර්ණ නිවසකි
- > වාහන නැවත්වීමේ පහසුකම් සහිතයි
- > ව්‍යාපාරයකට වුවද සුදුසුයි.
+++ මාසික කුලිය – 50,000/=
+++ වැඩි විස්තර සදහා අමතන්න 0757861127 / 0761401906









