• > NWOW  ඉලෙක්ට්‍රික් ට්‍රයිසිකලය
  • > ඉතා අලුත්ම තත්වයෙන් යුක්තයි
  • > තනි පාවිච්චිය
  • > ආසන දෙකකි
  • > බැටරි චාජරයද සහිතයි
  • > භාවිතා කර ඇති දුර 1450km කටත් අඩුය
  • > වේගය පැයට කි.මී 35ත් 40ත් අතර
  • > KG 20ට වැඩි ධාරිතාවයෙන් යුත් ලගේජයක්ද සහිතයි
  • > RMV ලියාපදිංචි කර ඇත
  • > පරික්ෂාව – බදාදා ,සිකුරාදා හා සෙනසුරාදා දිනවල සවස 4ට පෙර 

+++ විකුණුම් මිල – 485000/-

+++ වැඩි විස්තර සදහා අමතන්න 0767958196