රාගම පිහිටි අප ආයතනය සදහා කාර්යාල ලිපිකරු (ගැහැණු / පිරිමි) තනතුර සදහා පුරප්පාඩු ඇත
- > අ.පො.ස (සා/පෙළ) (උසස් පෙළ) දක්වා අධ්‍යාපනය ලබා තිබීම
- > අදාල ක්ෂේත්රයේ වසරක වෘත්තීය පළපුරුද්දක් තිබීම අවශ්‍ය වේ
- > ආයතනයේ ලිපි ගොනු සැකසීම/ හැසිරවීම / MS Office දැනුම
+++ විමසීම් සදහා – 0770124977 / 0114340502