ජෙනරේටර් නඩත්තු හා සේවා ආයතනයකට වයස අවුරුදු 22ත් 40ත් අතර පරිගණක දැනුම ඇති ලිපිකාරිනියන් අවශ්‍යයි.

කාර්යාල වේලාවන්හි අමතන්න

දුරකත අංක: 0777726779 / 0777594927 /  0112157155 / 0117173700

අයදුම්පත් මෙම විද්‍යුත් ලිපිනයට යොමු කරන්න. workshopsigunaratneeq@yahoo.com

එස්.ජේ ගුණරත්න ඉක්විප්මන්ට්

292/C/1, රෝහල් පාර, අංගොඩ.