කොළඹ ප්රසිද්ධ රැපලාවන්යගාරයට පුහුණු සේවක සේවිකාවන් ඉතා ඉක්මණින් බදවා ගනු ලබයි.
- > වයස 20 – 30 අතර
- > අවම වසර 3ක පළපුරුද්දක් තිබිය යුතුය
- > වැටුප 30,000ක් වන අතර 25% කොමිෂන් හා අනිකුත් දිමනා සමග ලක්ෂ 2කට ආසන්න සිත් ගන්නා සුලු වැටුපක් ලබා ගත හැක
- > කොළඹ අවටින් විශේෂයි
>> Address – Hair of Head , No.30/81 , Londone place , Colombo 07
+++ Call for more details 0781987764