රැකියා ඇබෑර්තු

++ Customer Relationship Officer (CRO)

  • > නිමි ඇඳුම් ප්‍රදර්ශනාගාරයක අවු: 05ට නොඅඩු පලපුරුද්ද හෝ CRO තනතුරේ අවු: 02ට නොඅඩු පළපුරුද්දක් තිබිය යුතුය.

සම්මුඛ පරීක්‍ෂණ සඳහා උදෑසන 10.00 සිට සවස 02.00 දක්වා ඉල්ලුම්පත්‍රයක් සමඟ අපගේ ප්‍රධාන කාර්යාලය වෙත පැමිණෙන්න.

ලිපිනය – නො.83, හොරණ පාර, පානදුර

+++ අමතන්න – 0777886064 / 0382121777 /0382121888