ගාල්ල නගරයේ පෞද්ගලික ආරෝග්‍ය ශාලාවක රාජකාරි සදහා පිරිමි ආරක්ෂක නිලදාරීන් කඩිනමින් බදවා ගැනේ.
- > ස්ථාන භාර නිලධාරී
- > ආරක්ෂක නිලධාරී
- > වැටුප 50000.00 සිට ඉහළට
+++සුදුසුකම්
වයස අවුරුදු 25 – 55 අතර ක්‍රියාශීලි පුද්ගලයන් ( ත්‍රිවිද හමුදා විශ්‍රාමිකයින්ට හා ආරක්ෂක සේවාවේ පළපුරුද්ද ඇති අය හට විශේෂයි)
+++වෙනත් පහසුකම්
- > නොමිලේ පුර්ණ සේවක රක්ෂණාවරණය
- > නවාතැන් පහසුකම් නොමිලේ
කඩිනමින් අමතන්න
සියොරැක් පුද්ගලික සමාගම – හික්කඩුව
මේජර් ඉන්දික පණ්ඩිතරත්න (විශ්‍රාමික)
0717 716 795
0707 716 795
0777 716 795
සංචාරක නිලධාරී
විශ්‍රාමික වර්ණ සැරයන්
නිශාන්ත ශිරෝන්
0713 490 105