අම්බලන්ගොඩ පුද්ගලික රෙදිපිළි සමාගමක් සදහා බර වාහන රියදුරු ඇබැර්තු ඇත
- > වයස අවුරුදු 55ට අඩු විය යුතුය
- > නවාතැන් පහසුකම් සහිතයි
- > EPF /ETF දායක මුදල් බැර කෙරේ
- > වැටුප රුපියල් 50,000 සිට ඉහලට
- > අම්බලන්ගොඩ නගරයට ආසන්න වීම අතිරේක සුදුසුකමකි
- > කාර්යාල වේලාවන් තුල දී පමණක් අමතන්න
+++දුරකථන – 0775505157
- > විස්තර සහිත අයදුම්පත් Whatsapp මගින් යොමුකරන්න
+++Whatsapp – 0765398249