වත්තල පිහිටි රෙස්ටුරන්ට් එකක් සදහා පළපුරුදු මුදල් අයකැමි වරුන් අවශ්‍යයි
- > වයස 18ත් 45ත් අතර
- >කාන්තා / පිරිමි ඕනෑම අයෙකුට අයදුම් කර හැක
- >හොඳ පෞරුෂයක් තිබිය යුතුයි
- >අවම වශයෙන් වසර 2ක පළපුරුද්ද තිබිය යුතුයි
- >ආහාර සහ නවාතැන් පහසුකම් සපයනු ලැබේ
- >වැටුප 40,000ත් – 50,000ත්
Experienced Cashier are needed for a restaurant located in Wattala
- > Age between 18 – 45
- >Any female / male can apply
- >Must have good personality
- >Must have at least 2 years of experience
- >Food and accommodation are provided
- >Salary 40,000 – 50,000
+++Call For More Details – 0777914543
Athuraliya Grand Resturant No. 613, Negombo road, Mabola , Wattala