ජා ඇල පිහිටි නිවසක මාස 1 1/2 ක කුඩා දරුවෙකු බලා ගැනීමට සහ ඉවුම් පිහුම් වැඩ සදහා සේවිකාවක් අවශ්‍යයි
- > අවුරුදු 60 ට අඩු
- > නවාතැන් පහසුකම් සහිතයි
- > නැවතී සේවය කල හැකි විය යුතුයි
- > අවංක , ක්‍රියාශීලී පුද්ගලයෙකු විය යුතුයි
- > වැටුප රු50000/=
** දරුවන්ට ආදරය කරුණාව දක්වමින් වැඩපල කර ගැනීමේ හැකියාව ඇති අය විශේෂයි
+++ වැඩි විස්තර සදහා අමතන්න – 0773892015