ගම්පහ කිරිදිවිට ප්‍රදේශදේ පිහිටි ආහාර නිෂ්පාදන ආයතනයක් සදහා පහත තනතුරු සදහාකඩිනමින් දස්වකයන් බදවා ගැනේ.
රියදුරු (බර වාහන)
- අ .පො .ස සා පෙළ සමත්, නිෂ්පාදන පරිසරයක් තුළ කර්යශුරව වැඩ කිරීමට හැකි පිරිමි අයදුම්කරුවන්.
කර්මාන්ත ශාලා සේවකයන්
- වයස අවුරුදු 18-55 අතර.
අලෙවි නියෝජිතයන් – Sales Representative
- වයස අවුරුදු 20-40 අතර.
- අ.පො.ස උසස් පෙළ සමත්.
- පරිඝනක හා ඉංග්‍රීසි සාක්ෂරතාවය ඇති.
- කණ්ඩායම් හැගීමකින් හා මනා පෞරුෂයකින් යුක්ත වීම.
බොයිලර් යන්ත්‍ර ක්‍රියාකරු – Boiler Operator
- වයස අවුරුදු 50ට අඩු.
- බොයිලර් ක්‍රියා කිරීම පිළිබද පිළිගත් පුහුණු ආයතනයකින් සහතික ලබා තිබීම.
- බොයිලේරු ක්‍රියාකිරීම පිළිබද අවම වසරක පළපුරුද්ද
++සම්මුඛ පරීක්ෂණ සතිදේ දිනවල පෙ.ව 10.00 සිට ප.ව 2.00 දක්වා මානව සම්පත් අංශයේදී පැවැත්වේ හෝ අයදුම්පත careers@royalcashew.lk යොමු කරන්න.
+++විමසීම් 0704723021 / 0704723020
රෝයල් කැෂු සමුහ ව්‍යාපාරය
මානව සම්පත් අංශය
නො. 138B
කදුරුගහදුව
කොටගෙදර
ගම්පහ