• – කටුනායක ආඩිඅම්බලම Big City පිහිටි වාස්තු විද්‍යානුකූලව ඉදිකරන ලද අංග සම්පූර්ණ නව නිවස විකිණීමට
  • – පර්චස් 12.5
  • – වර්ග අඩි 1782
  • – නිදන කාමර 3
  • – නාන කාමර 2
  • – සාලය
  • – කෑම කාමරය
  • – නැදුන් පැන්ට්‍රිය සහිත කුස්සිය
  • – සම්පූර්ණයෙන් ටයිල් කර ෆිනිෂින් වහලය ගසා ඇත
  • – වට තාප්ප බැද එල්කාර්ඩෝ රෝලර් ගේට්ටුව දමා ඇත
  • – අඩි 30 පුළුල් මං මාවත්
  • – ජලය, විදුලිය ඇතුලු සියලු පහසුකම් සහිතයි
  • – නිරවුල් ඔප්පු
  • – කටුනායක ගුවන්තොටුපලට විනාඩි 7
  • – Zone එකට විනාඩි 7
  • – අධිවේගී පිවිසුමට විනාඩි 7
  • – මීගමුව නගරයට විනාඩි 20

විකුණුම් මිල – ලක්ෂ 335 ( මිල ගණන් සාකච්ඡා කර ගත හැක)

අමතන්න 0775632396 / 0771019383