Join Our Innovative E-School
We are currently seeking passionate and dedicated teachers for both Sinhala and English medium(all subjects) for grade 1- 10. Skilled and unskilled teachers are welcomed
- > Skilled teachers must have a strong background in the subject area and teachingexperience.
- > Non- skilled teachers will be trained using modern technology ,free of charge.
- > All applicants must have excellent communication skills and a passion for online teaching
- > Whether you are occupied, but, seeking for an extra income are also considered
- > Graduates and diploma holders are welcomed.
- > Teacher training using modern technology with free of charge
Benefits –
- > competitive remuneration
- > flexible working hours
- > professional growth and development
- > work from the comfort of your home.
+++ Please send your CV and cover letter to : eschoolcentralonline@gmail.com or
+++ whatsapp 0777148715
http://www.e-schoolcentral.com/
අපගේ ඊ පාසල සදහා මාර්ගගත ගුරු මහත්ම මහත්මීන් අවශ්‍යයි.
- > 1-10 ශ්‍රේණි දක්වා සිංහල සහ ඉංග්‍රීසි මාද්‍යයෙන් සියලුම විෂයන් සදහා උද්යෝගී සහ කැපවීමෙන් පිරුණු ගුරු මහත්ම මහත්මීන් බලපොරොත්තු වෙමු.
- > පුහුණු සහ නුපුහුණු දෙපක්ෂයම පිළිගැනේ.
- > පුහුණු ගුරුවරුන් සදහා පාඨමාලා ක්ෂේත්‍රයේ ශක්තිමත් අත්දැකීම් සහ ඉගැන්වීමේ අත්දැකීම් තිබිය යුතුයි.
- > නුපුහුණු ගුරුවරුන් සදහා නවීන තාක්ෂනය භාවිතා කරමින් නොමිලේ පුහුණුව ලබා දීමට හැකියාව තිබේ.
- > සියලුම අයදුම්කරුවන්ට විශිෂ්ට සංවාද හැකියාවන් සහ ඔන්ලයින් ඉගැන්වීම් සදහා කැමැත්තක් තිබිය යුතුයි.
- > දැනට වෙනත් රැකියාවක් කරන, නමුත් අමතර ආදායමක් ලැබීමට සහ ඉගැන්වීමට කැමති අයටද අයදුම් කල හැක.
- > ඩිප්ලෝමා සහ උපාධිධාරීන් සදහා විශේෂයි.
- > ගුරු පුහුණුව නොමිලේ.
+++ සලසන ප්‍රතිලාභ
- > තරගකාරී වැටුප්
- > වෘත්තිය වර්ධන හා ප්‍රවීණතාවය
- > ඔබේ කැමැත්ත අනුව වැඩ කිරීමේ අවස්ථාව
ඔබගේ අයදුම්පත ආවරණ ලිපිය සමග eschoolcentralonline@gmail.com හෝ
+++whatsapp 0777148715 වෙත එවන්න.
www.e-schoolcentral.com