ලංකාවේ ප්‍රසිද්ධම වෙට්කෙයාර් සත්ව රෝහල සදහා පිළිගැනීමේ නිලධාරීනී (කාන්තා ) තනතුර සදහා ඇබැර්තු ඇත.
- > වයස අවරුදු 18 – 25ත් අතර
- > අ .පො.ස ස. පෙළ /උ පෙළ සමත්
- > පුර්ණ කාලීන හෝ අර්ධ කාලීනව
- > රුපියල් 40000ට වැඩි ආකර්ශනීය වැටුප්
+++ වැඩි විස්තර සඳහා අමතන්න 0715623335 / 0706670000
Vetcare Animal Hospital ,
No.70 Bauddhaloka Mawatha ,
Kurunegala