මාතලේ අරුණාලෝක හෝටලය සදහා වේටර්වරුන් / වේටර්වරියන් ඇතුලු අනිකුත් අංශ සදහා කඩිනමින් සේවක සේවිකාවන් බදවා ගනු ලැබේ.
- > වයස අවුරුදු 40ට නොවැඩි විය යුතුය
- >මාතලේ අවට පදිංචිකරුවන් විශේෂයෙන් සලකා බැලේ.
විමසීම් 0764658769 / 0662223050 ( මානව සම්පත් කළමණාකරණ නිලධාරි )