කොළඹ 2 පිහිටි ආයතනයක් සඳහා කාර්යාල සහායකයින් (Office Assistant) බඳවා ගැනීමට අවශ්‍යව ඇත
- > පිරිමි අයදුම්කරුවන් සදහා
- > වයස අවුරුදු 18 – 35 අතර අ.පො.ස. (සා.පෙ.) දක්වා අධ්‍යාපනය ලබා ඇති
- > කොළඹ හෝ තදාසන්න ප්‍රදේශයක පදිංචි අය අපේක්ෂා කෙරේ
- > මාසික ශුද්ධ වැටුප රුපියල් 30000 + EPF + ETF
+++ වැඩිදුර තොරතුරු සඳහා අමතන්න – 0716868040