දොම්පෙ නගරයේ සිට 2Km දුරින් පිහිටි පර්චස් 150ක සම්පූර්ණ ඉඩම විකිණීමට

 අඩි 15ක පාරක් සහිතයි

 දැනට රඹුටන් වගා කර ඇත. වාර්ෂිකව ලක්ෂ 15ක පමණ ආදායමක් ලබා ගත හැක.

 නිරවුල් ඔප්පු සහිතයි.

කර්මාන්ත ශාලාවක් සදහා හෝ විශාල කර්මාන්ත ශාලා කිහිපයකින් ඉතා ආසන්නයේ පවතින නිසා බෝඩිං කාමර ඉදි කිරීම සදහාද සුදුසු වේ.

️ බියගම වෙළද කලාපයට – 6Km

️ Swisstek Aluminium කර්මාන්ත ශාලාවට – 1Km

️ Linea aqua – හංවැල්ල – 4Km

️ Norlanka Pvt Ltd – 500m

️ පර්චස් එකක් – 80,000 (මිල ගණන් සාකච්චා කරගත හැක )

Call 0712370500 / 0729043337