+++ නුගේගොඩ ජම්බුගස්මුල්ල මාවතෙහි හයිලෙවල් පාරට මීටර් 100 ක පෙනෙන දුරින් තෙමහල් ගොඩනැගිල්ලේ පළමු හා දෙවන මහල් 2 ක බද්දට දෙනු ලැබේ
- > පළමු මහල වර්ග අඩි 1500
- > දෙවන මහල වර්ග අඩි 1200
- > රථ වාහන 2 ක් සඳහා ඉඩ පහසුකම් තිබේ
- > ඕනෑම සුදුසු ව්‍යාපාරයකට, පෞද්ගලික විශ්ව විද්‍යාල, කාර්යාල හෝ ගබඩාවකට සුදුසුයි
- > පළමු මහල මාසික කුලිය – 85,000
- > දෙවන මහල මාසික කුලිය – 75,000
අමතන්න – 0715703725