කොළඹ 2 පිහිටි ප්‍රධාන පෙලේ ආයතනයක පවතින දත්ත සටහන් ලිපිකරු ( Data entry clark contract basis ) පුරප්පාඩු කීපයක් වෙනුවෙන් බඳවා ගැනීම සලකා බැලීම සඳහා පහත සඳහන් සුදුසුකම් ඇති අයදුම් කරුවන් වෙතින් අයදුම්පත් කැඳවේ .
- > අවම වශයෙන් ඉංග්‍රීසි විෂය සඳහා සාමාන්‍ය සාමාර්ථයක් සහිතව සිංහල භාෂාව සහ ගණිතය ඇතුළුව විෂයයන් පහකට සම්මාන සාමාර්ථ සහිතව අ.පො.ස.(සා.පෙ ) සමත් සහ
- > අවම වශයෙන් අ.පො.ස.( උ.පෙ) සාමාන්‍ය සාමාර්ථ සහිතව සමත් වයස
- > අවුරුදු 18- 26 අතර .
+++ අමතන්න 0716868040