• > සැලෝන් අවශ්‍යතා ඔබ ළගටම පැමිණ සිදු කර දෙමි
  • > කොළඹ , ගම්පහ, කටුනායක පමණයි
  • > පැමිණීමේ ගාස්තුව රු.500ක් අය කෙරේ.
  • > කොණ්ඩය කැපීම සදහා රු.500/=
  • > රැවුල කට් – රු 500/=
  • > හෙඩ් මසාජ් රු.500/= ( විනාඩි 12)
  • > හෙයා කලර් බ්‍රෑන්ඩ් එක අනුව රු 700 සිට
  • > පේෂල්, ක්ලීනප්, කාන්තා අයිබ්‍රෝ රු.200/=
  • > ත්‍රෙඩින් රු 300/=
  • > කුඩා බොබ් කට් රු.500/=
  • > ලොකු කට් වර්ග අනුව ගණන් අඩු වැඩි වේ.
  • > කලර් කිරීම කොණ්ඩය දිග අනුව තීරණය වේ.
  • > ස්ටේට්, රීබොන්ඩින් තමන් කැමති බ්‍රෑන්ඩ් එකක් සපයා වැඩ කුලිය පමණක් ගෙවා සිදු කර ගත හැක.
  • > රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ පලපුරුදු අයෙකු විසින් මෙහෙයවයි. ඔබත් සේවය ලබාගෙනම බලන්න
  • > දිනයක් වෙන්කර ගැනීම සදහා අමතන්න

ART UNISEX SALON

අමතන්න 0762563504