WE ARE HIRING

EUROPEAN AUTOMOBILE TECHNICIAN – යුරෝපීය මෝටර්රථ කාර්මික ශිල්පීන්

AUTO A/C TECHNICIAN – මෝටර්රථ A/C කාර්මික ශිල්පීන්

 

ශ්‍රී ලංකාව තුළ වාහන අලුත් වැඩියා කිරීමේ සහ සේවා සැපයීම පිළිබඳ අත්දැකීම් සමගින් අපි හොඳ සන්නාමයක් දිනා සිටිමු, අපගේ ප්‍රධාන ශාඛාව කුවේට්හි සහ මෙරට ශාඛාව නාවලහි පිහිටා ඇත. මෝටර් රථ වාහන අලුත්වැඩියා සීඝ්‍ර ව්‍යාප්තිය හේතුවෙන් එම අංශය ශක්තිමත් කිරීම සඳහා ඉහළ මට්ටගම් ස්වයං අභිප්‍රේරණයක් සහිත පුද්ගලයන් අපි සොයන්නෙමු

+++ සුදුසුකම් සහ පළපුරුද්ද

  • > පිළිගත් ආයතනයකින් මෝටර්රථ ඉංජිනේරු විද්‍යාව පිළිබඳ තාක්ෂණික පාඨමාලාවක් හදාරා තිබීම (AETI/CGTTI/NAITA)
  • > යුරෝපීය මෝටර් රථ කාර්මික ශිල්පීන් සදහා අවම පළපුරුද්ද අවුරුදු 3 – 5, යුරෝපීය මෝටර් රථ සමඟ වැඩ කර තිබීම අනිවාර්ය වේ
  • > මෝටර් රථ වල විදුලි හා යාන්ත්‍රික පද්ධතියේ දෝෂ හඳුනා ගැනීම සහ රෝග විනිශ්චය කිරීම
  • > අමතර කොටස් සහ ඒවායේ අවශ්‍යතා හඳුනා ගැනිම
  • > භාෂා – ඉංග්‍රීසි සහ සිංහල චතුර ලෙස හැසිරවීමට හැකිවීම
  • > වැටුප : සාකච්ඡා කරගත හැක
  • > වයස: අවුරුදු 30 ට අඩු වීම වඩාත් සුදුසුය
  • > මෝටර් රථ A/C කාර්මික ශිල්පීන් සදහා අවම පල පුරුද්ද අවුරුදු 2 -3 . යුරෝපීය මෝටර් රථ සමග වැඩ කර තිබීම අමතර සුදුසුකමක් ලෙස සැලකේ

 

ඔබත් ඉහත සඳහන් සුදුසුකම් සහිත අතිදක්ෂ මෝටර්රථ කාර්මික ශිල්පියෙක්නම්, පහත සඳහන් විද්‍යුත් ලිපිනයට ඥාතී නොවන දෙදෙනෙකුගේ තොරතුරු සහිත සම්පූර්ණ කරන ලද ජීව දත්ත පත්‍රිකාවක් දින 30ක් ඇතුලත යොමු කරන්න

 

thushanscarrera123@gmail.com

THUSHAN’S CARRERA

(Automotive Care Center)

475/1, Nawala road,

Rajagiriya

Contact Numbers – 0112885566 / 0770455854