ඇබෑර්තු
- > විදුලිකාර්මිකයින්
- > පුහුණු /නුපුහුණු
- > වයස අවුරුදු 18 ත් 50ත් අතර
- > රියදුරු බලපත්‍රය විශේෂ සුදුසුකමකි( ත්‍රිවීලර්,මෝටර් බයික් සහ සැහැල්ලු වාහන)
- > අත් උදව්කරුවන්
- > වයස අවුරුදු 18 ත් 50 ත් අතර
- > රියදුරු බලපත්‍රය විශේෂ සුදුසු කමකි (ත්‍රිවීලර්, මෝටර් බයික් සහ සැහැල්ලු වාහන)
+++ කාර්යාල වේලාවන්හි අමතන්න
එස්.ජේ.ජී ඉක්විප්මන්ට්
292/ C 1, රෝහල් පාර,
මුල්ලේරියාව නව නගරය,
අංගොඩ.
දුරකථන අංක : 0777594927 / 0777726779 / 0117173700