කඩවත ගණේමුල්ල ප්‍රධාන මාර්ගයේ පොකුණ හන්දියේ සිට මීටර් 800 ක් දුරින් ( 327/1 කඩවත රාගම ප්‍රධාන බස් මාර්ගයේ ) පිහිටි අලුතින්ම සාදන ලද නවීන නිවස විකිණීමට ඇත
- > පර්චස් 9.2
- > වර්ග අඩි 1400
- > නිදන කාමර 03
- > නාන කාමර 01
- > සාලය
- > කෑම කාමරය
- > පැන්ට්‍රිය සහිත කුස්සිය
- > මුළු නිවසම ටයිල් කර ඇත
- > සේවක නාන කාමරය පිටතින් පිහිටා ඇත
- > ෆිනිෂින් වහල ගසා ඇත
- > වට තාප්ප බැද රෝල ගේට්ටු දමා ඇත
- > වාහන නතර කිරීමේ පහසුකම් සහිතයි
- > අලංකාර ලෙස සෑදු ගෙමිදුල සහිතයි
- > ජල , විදුලි පහසුකම් සහිතයි
- > නිරවුල් ඔප්පූ
- > ප්‍රාදේශීය සභා අනුමැතිය සහිතය
- > සියලුම නාගරික පහසුකම් සහිතව
- > විකුණුම් මිල රු ලක්ෂ 165
- > මිල ගණන් සාකච්ඡා කර ගත හැක
වැඩි විස්තර සදහා අමතන්න – 0778830151 / 0785675610
Newly constructed modern house for sale located 800 meters from Pokuna junction on Kadawata Ganemulla main road (327/1 on Kadawata Ragama main bus route)
- > Perches 9.2
- > 1400 sq.ft
- > 03 bedrooms
- > 01 bathroom
- > Living room
- > The dining room
- > Kitchen with pantry
- > Fully tiled
- > Servant bathroom is located outside
- > Finishing roof
- > Surrounding walls around the land
- > Roller gate
- > With parking facilities
- > Beautifully designed gardens
- > Water and electricity facilities available
- > Clear deeds
- > With local council approval
- > With all urban amenities
- > Selling price Rs 165 lakhs
- > Prices negotiable
For more details call – 0778830151 / 0785675610