වසර 25 පවත්වාගෙන යන ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ ප්‍රවීණත්වයක් ලබා ඇති අප ආයතනයේ ගබඩා අංශයට ගබඩා සහකරුවකු (Store Assistant) අවශ්‍ය වේ

  • > ඉදිකිරීම් ක්‍ෂේත්‍රයට අදාළ අමුද්‍රව්‍ය (Hardware items) පිළිබඳ දැනුම ඇති අය විශේෂයි
  • > අවම සුදුසුකම සාමාන්‍ය පෙළ සමත් විය යුතුයි
  • > වැටුප් සාකච්ඡා කර ගත හැක

 

ජේ.එන්. ඉන්ටීරීයස් (පුද්) සමාගම,

නො. 129, ජයන්ත වීරසේකර මාවත,

කොළඹ 10

අමතන්න – 0112439293 / 0714572163