බැංකු හා මූලය ආයතනයන් හී ණය අයකර ගැනීමේ සේවා සැපයීමේ නිරතව සිටින අප නවතම ව්‍යාපෘති සඳහා ණය අයකරගැනීමේ නිලධාරින් දිස්ත්‍රික්ක මට්ටමින් අවශ්‍ය කර තිබේ 

සුදුසුකම්

  •  > ක්ෂේත්‍ර රාජකාරි වල නිරතවීමේ වසර 2 ක පළපුරුද්ද
  •  > අ.පො.ස සාමාන්‍ය පෙළ සමත් සහ පාසල් හැර ගිය අය සදහාද අයදුම් කල හැකිය
  • > වයස අවුරුදු 22 – 45 අතරවීම
  • > යතුරුපැදි හිම්කරුවන්ට විශේෂ දීමනා
  • > වලංගු යතුරුපැදි බලපත්‍රයක් හිමි අයෙකු වීම

දිමනා

  • > මාසික ඉන්ධන දීමනාව
  • > මාසික ලබාදෙන දුරකථන දීමනාව
  • > සිත් ගන්න සුළු වැටුප් සහ කොමිස් මුදල් / වරප්‍රසාද ඇතුලු ආයතනිය සියලු දීමනා සමගින් ඔබට ලගම ප්‍රදේශයෙන් රැකියාවක් සඳහා අප හා සම්බන්ධ වන්න
  • > ජීවිත රක්ෂණ ආවරණයක් ලබාදෙනු ලැබේ

 

ඔබේ ජීව දත්ත හා අදාළ වෙනත් තෙරතුරු info@jfcmlk.com විද්‍යුත් ලිපිනය ඔස්සේ අප වෙත එවන්න

John Ford Credit Management (Pvt) Ltd

No. 321 – 4/1, 04″ Floor, Galle Road, Colombo – 03.

අමතන්න – 0760011820