බණ්ඩාරවෙල ප්රධාන පාරේ සංචාරක ආයතනයකට සේවය කිරීමට පහත රැකියා සදහා පුරප්පාඩු ඇත
> Chef
> Kitchen Helper
> Room Boy
> Barman
> Steward
> Account Assistant Female
- > අවු:02 ක පළපුරුද්ද තිබිය යුතුයි
- > වයස අවු 45 ට අඩු විය යුතුයි
- > කෑම සහ නවාතැන් පහසුකම් ඇත
- > ඌව පළාතේ පදිංචි අයකු විය යුතුයි
අමතන්න – 0706511915 / 0719221554