Brand New Two Storied House For Sale In Kottawa

කොට්ටව පිහිටි නව දෙමහල් නිවසක් විකිණීමට ඇත

  • පර්චස් – 8.1
  • වර්ග අඩි – 5400
  • නිදන කාමර – 4
  • නාන කාමර – 3
  • විසිත්ත කාමර ප්‍රදේශය
  • කෑම කාමරය
  • මුළුතැන්ගෙය
  • වාහන නැවැත් වීමට වෙන් වු ඉඩ කඩ
  • රූෆ් ටොපය
  • ඇල්කාර්ඩෝ රෝලර් ගේට්ටුවකින් යුක්තයි
  • කොට්ටාව නගරයට කි.මී 1 කි
  • හයිලෙවල් පාරට මී. 500 කි
  • කොට්ටාව අධිවේගී මාර්ගයට මී.900 කි
  • කොට්ටාව බහු ප්‍රවාහන මධ්‍යස්ථානයට මී. 700 කි
  • මෙම ඉඩෙහි වාහන දෙකක් නැවැත් විය හැක
  • ඉහළ නේවාසික ප්‍රදේශයකි
  • සියලුම නාගරික පහසුකම් වලින් යුක්තයි

මිල : ලක්ෂ 259 කි. මිල ගණන් සාකච්චා කර ගත හැක

  • Perch – 8.1
  • Size – 5400 sq.ft
  • Bedrooms – 4
  • Bathrooms – 3
  • Living area
  • Dining area
  • Kitchen
  • Car porch
  • Roof top
  • With Elcardo rollar gate
  • 1 km to Kottawa town
  • 500 m to High level road
  • 900 m to Kottawa expressway
  • 700 m near the Kottawa Multi-Transport Center
  • Two vehicles parked in this space
  • Highly residential area
  • All city amenities

Price : 25,900,000 ( negotiable )

Call now

0707200301

0707200304