For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.
Services Construction

Senarathne Mansion Construction | Colombo


  • Senarathne Mansion Construction | Colombo
  • Senarathne Mansion Construction | Colombo
  • Senarathne Mansion Construction | Colombo
  • Senarathne Mansion Construction | Colombo
  • Senarathne Mansion Construction | Colombo
Description
Price : Price On Call
Date : December 26, 2019
Location : Colombo, Sri Lanka

Senarathne Mansion Construction | Colombo

* එළඹෙන නව වසරේ ඔබට නව නිවසක් නව සේවා ස්ථානයක් සාදා ගැනීමට අවශ්‍ය ද ? ඔබගේ නව නිවස , සේවා ස්ථානය අලුත් වැඩියා කර ගැනීමට අවශ්‍ය ද ?

* වසර 10 ක ක්ෂේත්‍රයේ විශිෂ්ඨ අත්දැකීම් ඇති අප ආයතනයේ පළපුරුදු සේවකයන්ගෙන් ඔබ අතේ ඇති මුදලට අගනා සේවයක්

+ වර්ග අඩි 850 අංග සම්පුර්ණ නිවස ලක්ෂ 30 කින් ඔබේ අතට

+ වර්ග අඩි 1700 අංඟ සම්පුර්ණ නිවස ලක්ෂ 80 කින් ඔබේ අතට

+ ඔබගේ පැරණි නිවස නවීන පන්නයට වෙනස් කර සෑම

-> මිල ගණන් පහත සඳහන් කර ඇත

* කලු ගල් කියුබ් 1 ක් බැඳීම – රු. 7000

* කපරාරු වර්ග අඩි 1 – රු. 35

* පොළොව කොන්ක්‍රීට් කිරීම – රු. 45

* බේස් වලක් දැමීම – රු. 6000

* බ්ලොක් ගලක් බැඳීම – රු. 35

* පොඩි ගඩොලක් බැඳීම – රු. 13

* ලොකු ගඩොලක් බඳීම – රු. 22

* පොළොව සිමෙන්ති කිරීම වර්ග අඩි 1 – රු. 45

* බිත්ති පොටි ඇදීම වර්ග අඩි 1 – රු. 28

* පැරණි බ්ල්ඩින් ඉවත් කිරීම

* වහල ගැසීම

* නිවාස වයරින් කර දීම

* CCTV කැමරා සවි කිරීම

* ගෙවල් ප්ලෙන්ට් කර දීම , බවුන්ඩේසමේ සිට නිමා වන තෙක්ම ඉදි කර දීම

*** නව සේවකයන් බඳවා ගනු ලැබේ ***

* අප විසින් අමුද්‍රව්‍ය සපයා වර්ග අඩිය රු. 3500 – 6000

Call now

0775450915

0764862460

0783396691

Mention WataPita.lk when calling seller to get a good deal

 


Location
Similiar Ads
Top