For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.
Property Land

River Land for sale in Udawalawa


  • River Land for sale in Udawalawa
  • River Land for sale in Udawalawa
  • River Land for sale in Udawalawa
  • River Land for sale in Udawalawa
  • River Land for sale in Udawalawa

Description

Price : Price On Call
Date : April 13, 2019
Ad Type : Sell
Location : Udawalawa, Sri Lanka

River Land for sale in Udawalawa

උඩවලව වන උද්‍යානයට හා ඇත් ඇතුරැ සෙවනට ආසන්නව , ඉඩමේ දෙපෙත්තෙන්ම සුන්දර ගඟකට මායිම්ව පිහිටි , ජල විදුලිය සහිත අක්කර 3 මනරම් පරිසරයක පිහිටි ඉඩම ඉතා ඉක්මනින් වීකිණිමට ඇත.

ඇත් ඇතුරැ සෙවනට කිලෝමිටර් 2.5

උඩවලව වන උද්‍යානයට කිලෝමිටර් 2.5

මොණරැන් බහුලව ගැවසෙන ස්ථානයකි

අඩි 30 පාර

කුඹුක් , පොල් , තේක්ක , කොස් , කෙසෙල් ගස් ඇත

ඉඩම ගං වතුරට යට නොවේ.

සංචාරක හෝටල් ව්‍යාපාරයකට වඩා සුදුසු වේ.

මිල ලක්ෂ 149 යි.

මිල ගණන් සාකච්චා කරගත හැක.

call now.. 0772865132


Location

Similiar Ads

Top