කොට්ටාව ප්‍රදේශයේ 255 ප්‍රධාන මාර්ගයට මුහුණලා පිහිටි, පදිංචි නොවූ අංග සම්පූර්ණ තෙමහල් නිවස විකිණීමට.

  • > ඉඩමේ ප්‍රමාණය – පර්චස් 28.5
  • > නිවසේ විශාලත්වය – වර්ග අඩි 4200
  • > නිදන කාමර – 4
  • > නානකාමර – 4 ( Attached Bath rooms ) 
  • > ග්‍රැනයිඩ් මුලුතැන්ගෙය
  • > කුකර් හුඩ්
  • > සොලාර් පද්ධතියක් ඇත.
  • > නිවස පර්චස් 8 ක් තුල පිහිටා ඇත.
  • > පර්චස් 20 ක හිස් ඉඩම.
  • > වට තාප්ප හා ගේට්ටු සහිතය.
  • > කොට්ටාව  හංදියට 2 km
  • > පිලියන්දලට 2 1/2 km
  • > 255 ප්‍රධාන පාරට මුහුණලා පිහිටා ඇත.
  • > ගඩොල් බිත්ති
  • > කුඹුක් ලී පඩි පෙළ
  • > දොර ජනෙල් කොස්
  •  > විකුණුම් මිල –  කෝටි 10 (මිල ගණන් සාකච්චා කරගත හැක)

 ++++ විමසීම් –  0726157521


A new 3 storey house facing 255 main road in Kottawa area is for sale.

  • > Land size  – 28.5 perches
  • > Size of house – 4200 square feet
  • > 4 Bedrooms
  • > 4 Attached Bath rooms 
  • > Granite Kitchen
  • > Cooker hood
  • > Solar system
  • > The house is situated in 8 perches.
  • >  20 perches empty land
  • > With boundary walls and gate.
  • > 2 km to Kottawa junction
  • > 2 1/2 km to Piliyandala
  • > facing  No. 255 main road.
  • > Brick walls
  • > Kumbuk wooden stairs
  • > Door and window made of jack
  • > Selling Price – 1000 Lakhs (Price Negotiable)

 ++++ Contact–  0726157521