For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.
Services Education

Mobile phone courses in sri lanka


  • Mobile phone courses in sri lanka
  • Mobile phone courses in sri lanka
  • Mobile phone courses in sri lanka
  • Mobile phone courses in sri lanka
  • Mobile phone courses in sri lanka

Description

Price : Price On Call
Date : September 24, 2018
Location : Negombo, Sri Lanka

mobile phone courses in sri lanka

ජංගම දුරකථන අලුත්වැඩියා පුහුණු පාඨමාලාව සදහා බදවා ගැනීම දැන් සිදු කෙරේ……

වැඩි විස්තර සඳහා අමතන්න

…….පැතුම් සර් T.P 077-1033955 / 071-8510200…………….

පළමු දින නොමිලේ වන අතර පළමු දින කිසිදු මුදලක් අය නොකෙරේ….

ජිවිතයේ සාර්ථක පියවරක් තබන්න ඔබත් සහභාගී වන්න…..

ජංගම දුරකථන අලුත්වැඩියා පුහුණු පාඨමාලාව හදාරන සිසුන් සඳහා Rs 9000ක් වටිනා CCTV පාඨමාලාව සහ LED නාම පුවරු සැදීමේ පාඨමාලාව සම්පුර්නයෙන්ම නොමිලේ

……………………………………………………………………………….

මුලික දැනුමක්, ඉලෙක්ට්‍රොනික් දැනුමක්,අධ්‍යාපන සුදුසුකම් අවශය නොවේ.මුල සිට සෑම කොටසක්ම සරලව ඉගැන්වේ .

ගැහැණු , පිරිමි වයස් සිමවකින් තොරව සම්බන්ධ විය හැකිය

……………………………………………………………………………….

රැකියාවක නිරත වන ගමන් වුවද මසකට විශාල මුදලක් උපයා ගත හැකි, ඕනැම අයකුට ඉතා පහසුවෙන් හැදැරිය හැකි පාඨමාලවකි.මෑත යුගයේ සුළු මුදලක් යොදවා ඉහල අදායමක් ලබා ගත හැකි සාර්ථක අදායම් මාර්ගයකි.

……………………………………………………………………………….

මෙම පාඨමාලාවේදි ජංගම දුරකථන වල software / Hardware / Unlocking යන අංශ 3ටම අයත් සියලුම කොටස් ආවරණ කෙරේ.මෙම පාඨමාලාව හැදෙරිමෙන් පසු ඕනෙම දුරකතනයක් සදා ගැනීමට හැකි අතර එසේ නොහැකිනම් හැකියාව ලැබෙන තෙක් නොමිලේ පුහුණු කරනු ලැබේ

………………………………………………………………………………..

සමබන්ධ සැමට ඕනැම දුරකථනයක් තනිවම අලුත් වැඩියා කල හැකි

නිබන්ධන සහ CD සමග උපකරණ කට්ටලයක් නොමිලේ.

……………………………………………………………………………….

දුර බැහැර සිටින අය සහ ඉක්මනින් පාඨමාලාව හැදෙරිමට අය සඳහා දින 03 කෙටි කාලින පාඨමාලාව සහබාගි විය හැක……

මේ සඳහා නවාතැන් පහසුකම් නොමිලේ…..

දින 03 කෙටි කාලින පාඨමාලාව>>>>>>

සැප්තැම්බර් 24/25/26 – අම්බලන්ගොඩ -SUIT

(දින 03 පාඨමාලාව හදාරන අයට අවශ්‍යනම් මාස 02 පාඨමාලාව නොමිලේම හැදැරිය හැක)

……………………………………………………………………………….

පුහුණුවෙන් පසු TRC license ලබා ගත හැකි සහතිකයක්

……………………………………………………………………………….

පාඨමාලා ගාස්තු වාරික වශයෙන් ගෙවිය හැක

…………………………………………………………………..

(අප වසර 10 ක කාලයක් ජංගම දුරකථන අලුත්වැඩියා පුහුණු පාඨමාලාව වැඩිම නගර කීපයක සාර්ථකව පවත්වමින් වැඩිම දක්ෂයන් පිරිසක් බිහිකර ඇත….

(Flash Mobile Technology – Pathum sir)


Location

Similiar Ads

Top