For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.
Property Houses

Luxury house for sale in Athurugiriya


  • Luxury house for sale in Athurugiriya
  • Luxury house for sale in Athurugiriya
  • Luxury house for sale in Athurugiriya
  • Luxury house for sale in Athurugiriya
  • Luxury house for sale in Athurugiriya

Description

Price : ₨ 24,500,000
Date : October 6, 2018
Ad Type : Sell
Location : Athurugiriya, Sri Lanka

Luxury house for sale in Athurugiriya

අතුරුගිරිය මිලේනියම් සිටිහි සිට මීටර් 500 ක් දුරින් අඩි 30 ක පුළුල් ප්‍රවේශ මාර්ගයකින් සමන්විත තට්ටු තුනේ නිවාසය නිදන කාමර 03 කින්ද , සේවක කාමරයකින්ද , විශාල විසිත්ත කාමරයකින්ද , විශාල කෑම කාමරයකින්ද , පැන්ට්‍රි සහිත අංග සම්පූර්ණ නවීන නාන කාමර තුනකින්ද court yard , roof terrace , roof pavilion ආදී නවීන අංගයන්ගෙන්ද , වාහන 02 ක් නැවැතිවිය හැකි නවීන මාදිලියේ ගරාජයකින්ද සමන්විතයි. ඉදිරිපස තණකොළ සහ Paving ගල් අතුරන ලද ගෙවත්තකින්ද සමන්විතයි.

මෙය නවීන ගෘහ නිර්මාණයට අනුව නිමවූ නිර්මාණයකි.

මෙය නිර්මාණය සඳහා වරලත් ගෘහ නිර්මාණ ශිල්පින් දෙදෙනෙකුගෙන් ද ( Charted Architecture ) වරලත් ව්‍යූහාත්මක ඉංජිනේරු වරයෙක්ගෙන්ද ( structural engineer ) , කාර්මික ඉංජිනේරුවරයෙක්ගෙන්ද ( MN engineer ) සැදුම්ලත් වෘත්තීමය කණ්ඩායමකින් සමන්විත් වේ .

Solar hot water , A/C , CCTV . Remote sliding gate ආදී නවීන අංගයන්ගෙන් සමන්විතය .

සියලුම අමුද්‍රව්‍යන් ඉහළ ප්‍රමිතියෙන් යුතුව යොදා ඇති අතර තේක්ක දොර ජනේල , 2 x 4 ටයිල් , කුඹුක් ලෑලී අල්ලන ලද තරප්පු පේළිය , ලුණුමිදේල්ල සිවිලිම සහිත කෙම්පස් වහළය විශේෂිත වේ .

ඉඩමේ ප්‍රමාණය පර්චස් 10 ක් වන අතර ගොඩනැගිල්ලේ මුලු වර්ග අඩි ප්‍රමාණය 3200 කි.

මිල මිලියන 24.5 යි.

අමතන්න 0772931921 / 0773736255 / 0714224810


Location

Similiar Ads

Top