For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.
Rent Apartments Rent

Luxury Apartment For Rent In Dematagoda


  • Luxury Apartment For Rent In Dematagoda
  • Luxury Apartment For Rent In Dematagoda
  • Luxury Apartment For Rent In Dematagoda
  • Luxury Apartment For Rent In Dematagoda
  • Luxury Apartment For Rent In Dematagoda

Description

Price : ₨ 110,000
Date : November 21, 2019
Ad Type : Rent
Payment Type : Monthly
Location : Dematagoda, Colombo, Sri Lanka

Luxury Apartment For Rent In Dematagoda

දෙමටගොඩ මහල් නිවාසය සංකීර්ණයක 6 වෙනි මහල කුලියට දීමට ඇත.

වර්ග අඩි 1100 කින් යුත් මෙම මහල නිදන කාමර 2 කින් ද, නාන කාමර 1 කින් ද්, විශාල සාලයක් ද, කෑම කාමරයක් සහ මුළුතැන්ගෙයකින් ද යුක්ත අංග සම්පුර්ණ ඉතා ඉහළ පහසුකම් සහිත මහලකි.

සියලු ගෘහ භාණ්ඩ වලින් සමන්විතය.

වාහන නැවැත්වීමට ඉඩ කඩ ඇති අතර අනෙකුත් සියලුම නාගරික පහසුකම් වලින් සම්න්විතය.

මහලෙහි කාමර 2 සහ සාලය වායු සමීකරණය කර ඇත.

පහල මහලෙහි කාගීල්ස් ෆුඩ් සිටිය පිහිටා ඇත.

ළමුන් සඳාහ ක්‍රීඩා කිරීමට ඉඩ කඩක් ද වෙන් කර ඇත. දෙමටගොඩ දුම් රියපොල , පාසල්, රොහල් වලට ආසන්නයෙන් පිහිටා ඇත.

පදිංචියට සුදුසුය

6 th floor

Size – 1100 sq.f

Bedroom – 2

Bathroom – 1

Living area

Dining area

Kitchen

Full furnished

Vehicle parking space

Gym

Pool

Security 4 lifts with service lift

A/c for both rooms and the hall

All the city amenities

Cargils food city in the ground floor

Children play area

Close to Dematagoda railway station, Schools , Hospitals

In the heart of Colombo very good residential

Price : 110,000 per month

Call now

0767900343


Location

Similiar Ads

Top