• පර්චස් 20 ගස් කොළන් සහිත අගනා ඉඩම වහාම වීකිණිමට ඇත.
  • ඉඩම ඉදිරිපිට අඩි 15ක පාරක් ඇත.
  • ඉඩම පිටුපසින් දැකුම්කළු වෙල් යායක් හා වෙන්දේසි කර විකුණන ඉඩමක් ඇත.
  • කඩවත වෑබඩ බස් මාර්ගයට සහ කිරිල්ලවල – වැලිවේරිය 514 බස් මාර්ගයට කිලෝමිටර් 01 යි.
  • කොළඹ – නුවර පාරේ කිරිල්ලවල හන්දියට කිලෝමිටර් 03 යි.
  • ඉදිගහමුල්ල හන්දියට කිලෝමිටර් 03 යි.
  • නව නුවර පාරේ වැලිවේරිය නගරයට කිලෝමිටර් 03 යි.
  • කඩවත අධිවේගි පිවිසුමට කිලෝමිටර් 05 යි.
  • සියලුම නාගරික පහසුකම් වලින් සමන්විත වන අතර ආරක්ෂිත මායිම් කම්බි වැටක් ඇත.
  • කොටස් වශයෙන් වුවද ලබාගත හැක.
  • පර්චස් එකක් – 280,000 ( මිල ගණන් සාකච්චා කල හැක )

වැඩි විස්තර සඳහා අමතන්න

 

  • Valuable land of 20 perches with trees for immediate sale.
  • There is a 15 feet road in front of the land.
  • Behind the land is a beautiful paddy field and land for sale at auction.
  • 01 km to Kadawatha webada bus route and Kirillawala – Weliweriya 514 bus route.
  • 03 km to Kirillawala junction on Colombo – Kandy road.
  • 03 km to Idigahamulla junction.
  • 3 km to Weliweriya town on New Kandy road.
  • 05 km to the Kadawatha Expressway entrance.
  • It is equipped with all the amenities and has a secure boundary barbed wire fence.
  • Also available in parts.
  • One Perch – 280,000 (Prices are negotiable)

     

    Contact for more information  0764664192