පිළියන්දල දම්පේ  “සෙන් මිචෙල් විව්” හි පර්චස් 11.3 ක ඉඩම විකිනීමට 

  • > ද ෆිනෑන්ස් ආයතනය විසින් සංවර්ධනය කර විකිනු ඉඩමකි. 
  • > පර්චස් 11.3ක, හතරැස්, සමතලා ඉඩම .
  • > ඉහල නේවාසික පරිසරයක් 
  • > අඩි 30 පළල කාපට් පාර (නිවස 30ක් පමණක් වන සෙන් මිචෙල් විව් සදහාම)
  • > නල ජලය, තෙකලා විදුලිය 
  • > නිස්කලංක පරිසරය 
  • > වට තාප්ප දමා ඇති සශ්‍රික ඉඩමකි
  • > බැංකු ණය ලබාගත හැකි නිරවුල් ඔප්පු 
  • > සියලු අනුමැතින් සහිතය 
  • > ඉඩමේ නිවස unit දෙකක් ඉදි කිරීමට ගොඩනැගිලි ප්ලෑන්   අනුමත කර ඇත 
  • > දැනටත් රාජ්‍ය බැංකුවක ණය මුදලක් ඇත (අවසන් වාරික කිහිපය)
  • > සියලුම නාගරික පහසුකම් අත ලඟින්, පිලියන්දල, කැස්බෑව, මොරටුව, පානදුර, බන්ඩාරගම නගර වලට ඉතා ආසන්නව
  • > පිළියන්දල නගරයට, කටුබැද්ද ගාලු පාරට විනාඩි 10කට අඩු කාලය කින් ලගාවිය හැක 
  • > කහතුඩුව highway exit එකට මොරටුව දුම්රිය පොලට, සුවාරපොල හංදියට ආසන්නව 
  • > පිළියන්දල – මඩපාත පාරට (කොටගෙදර හංදිය), පිළියන්දල – දම්පේ  පාරට අතරමැදිව 
  • > සැබෑ ගැනුම්කරුවන්ට පමණක් පරික්ෂා කර මිලගණන් සාකච්චා කරගත හැක

0757709780   හෝ    0779380545 

Located in a Serene, Secure and Perfect Residential Environment on Piliyandala, Dampe “St. Michel View”  land, which is ideal for Exemplary living.

Features : –

Land Extent –   11.3 perch

Square type flat land with facilities

• > Road access – 30 ft carpeted 

• > Less than 10 minutes to Piliyandala town and to Katubedda Galle Road.

• > All the Banks, ATMs, Hospitals, Supermarkets, Restaurants, Retail Stores and many other Urban facilities are all around within 4kms radius.

• > per perch:  Rs. 890,000/-

(Prices can be negotiated after inspection for real buyers)

• >  All the documents are clear with necessary approvals

Address – St. Michel View, Dampe, Madapatha, Piliyandala

Tel : 0757709780   or   0779380545