For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.
Property Land

Land For Sale In Piliyandala


  • Land For Sale In Piliyandala
  • Land For Sale In Piliyandala
  • Land For Sale In Piliyandala
  • Land For Sale In Piliyandala
  • Land For Sale In Piliyandala
Description
Price : ₨ 625,000
Date : March 20, 2020
Ad Type : Sell
Location : piliyandala

Land For Sale In Piliyandala

පිලියන්දල නගරයේ පිහිටි ඉඩමක් විකිණීමට ඇත

පර්චස් – 16.8

පැරණි නිවසක් සහිතය,

* නිදන කාමර – 3

* නාන කාමර – 1

* විසිත්ත කාමර ප්‍රදේශය

* කැම කාමරය

* මුළුතැන්ගෙය

නල ජල , ළිං ජල හා විදුලි පහසුකම් වලින් යුක්තය

පිලියන්දල , ගඩබුවන පාරේ පිහිටි පැරණි නිවසක් සහිත ඉඩමකි

පිලියන්දල නගරයට කි .මී 1 කි

මිරිස්වත්ත හන්දියට මී . 900 කි

කැස්බෑව නගරයට කි .මී 1.7 කි

ආර්පිකෝ , ෆුඩ් සිටි , සතොස ආසන්නයේ පිහිටා ඇත

පදිංචියට සුදුසුය

නිරවුල් ඔප්පුය

සාමකාමී , නිස්කලංක පරිසරයකි

ඉහළ නේවාසික ප්‍රදේශයකි

සියලුම නාගරික පහසුකම් වලින් යුක්තය

පර්චස් 1 ක මිල ලක්ෂ 6.25 කි . මිල ගණන් සාකච්චා කර ගත හැක

Perch – 16.8

With Old House,

* Bedrooms – 3

* Bathroom – 1

* Living area

* Dining area

* Kitchen

Water board , Well water & Electricity facilities

Located at Gadabuwana road , Piliyandala

1 km to Piliyandala town

900 m to Miriswatta junction

1.7 km to Kesbewa

Very close to Arpico , Food city , Sathosa

Ideally suit for residences

Clear deeds

Clam & Quiet environment

Highly residential area

All city amenities

Price : 625,000 per perch ( negotiable )

Call now

0777795774

Mention WataPita.lk when calling seller to get a good deal

 


Location
Similiar Ads
Top