For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.
Property Land

Land For Sale In Padukka


  • Land For Sale In Padukka
  • Land For Sale In Padukka
  • Land For Sale In Padukka
  • Land For Sale In Padukka
  • Land For Sale In Padukka
Description
Price : ₨ 220,000
Date : January 23, 2020
Ad Type : Sell
Location : Padukka, Sri Lanka

Land For Sale In Padukka

පාදුක්ක නගරය අසලින් අගනා බිම් කොටසක් විකිණීමට.

පාදුක්ක නගරය අසලින් අගනා බිම් කොටසක් විකිණීමට.

පාදුක්ක නගරයට ඉතා ආසන්නව පිහිටා ඇත.

ලියන්වෙල railway station එකට 100 m. (පේන දුර).

පර්චස් 23, හතරැස් ඉඩම.

නිදහස් සුන්දර පරිසරය, ඉඩකඩ ඇත. නැගෙනහිර මායිම වෙල්‍ යායට මායිම්ව ඇත

ඉඩම මායිමෙන් දොල පාරක් ගලා ගෙන යයි.

නිරවුල් ඔප්පු, බැංකු ණය ලබා ගත හැක.

ඉක්මණින් විකිණීමට.

125 පාරට මීටර් 300 යි.

ලිපිනය-: 218C, දුම්රිය මාවත, ලියන්වල, පාදුක්ක.

පියරතන ජාතික පාසලට ඉතා ආසන්නයි.

ලග ඇගලුම් කර්මාන්ත ශාලා ඇති බැවින් බෝඩිම් සෑදීම සදහාද සුදුසුයි.

වෙල්‍ යායට මායිම්ව සුන්දර පරිසරයක් ඇති බැවින් නිවාඩු නිකේතනයක් වුවද ඉදි කිරීමට අගනා ඉඩමකි.

පර්වස් 1 ක් රු. 220000/= වේ.

හදිසි අවශ්‍යතාවයක් මත විකුණන බැවින් ඉක්මන් ගනදෙනු සදහා මිල ගනන් සාකච්ඡා කර ගත හැක.

වැඩි විස්තර සදහා අමතන්න

0716808049(ලක්මාල්).

Perch – 23 , Square land

Close to Padukka town

100 m away from Liyanwela railway station

Free beautiful environment, spacious. The eastern boundary is bounded by paddy field

The land flows from the boundary to the stream

Clear deeds , Can manage bank loans

Quick sale

300 m to 125 road

Address – 218 C , Station road , Liyanwala , Padukka

Close to Piyarathana national school

Since there are garment factories nearby, it is also suitable for boarding house

It is a good place to build a resort even though it has a beautiful environment bordering on business.

Price : 220,000 per perch

Prices can be negotiated for quick deals

Call now

0716808049

Mention WataPita.lk when calling seller to get a good deal

 


Location
Similiar Ads
Top