අතුරුගිරියේ මිලේනියම් සිට මීටර් 200ක් දුරින් අභයතිස්ස මාවතේ මීටර් 50 ක් දුරින් සීලවිමල මාවතේ පර්චස් 11.25 ක හතරැස් තැනිතලා ඉඩම විකිණීමට ඇත.

  • > සින්නකර ඔප්පු
  • > සියලු පහසුකම් සහිතයි.
  • > මිල ගණන් සාකච්ඡා කරගත හැක.

අමතන්න – 0742285294 / 0775108599  ( Manamperi )