For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.
Property Houses

House For Sale In Piliyandala


  • House For Sale In Piliyandala
  • House For Sale In Piliyandala
  • House For Sale In Piliyandala
  • House For Sale In Piliyandala
  • House For Sale In Piliyandala
Description
Price : ₨ 27,500,000
Date : March 19, 2020
Ad Type : Sell
Location : piliyandala

House For Sale In Piliyandala

පිලියන්දල නගරයේ පිහිටි නිවසක් විකිණීමට ඇත

දෙමහල් නිවසකි

පර්චස් – 8

වර්ග අඩි – 2600

නිදන කාමර – 4

නාන කාමර – 4 ( උණු ජල පහසුකම් වලින් යුක්තය )

විශාල විසිත්ත කාමර ප්‍රදේශය

කෑම කාමරය

පැන්ට්‍රිය සහිත මුළුතැන්ගෙය

ටී වී නැරැඹුම් ප්‍රදේශය

බැල්කනි

වැරෙන්ඩාව

සේවක ලැගුම්හල සහිත පිටුපස වත්ත

සම්පුර්ණයෙන් ටයිල් කර ඇත

වායු සමීකරණය ඇත

වාහන නැවැත්වීමට වෙන් වු ඉඩ කඩ

රෝලර් ගේට්ටුව සහ විකට් ගේට්ටුව

වට තාප්ප

පිලියන්දල මොරටුව පාරේ පිහිටි නිවසකි

පිලියන්දල හන්දියේ ආසන්නයේ පිහිටා ඇත

කාගීල්ස් ෆුඩ් සිටි හා ලන්කා සතොස ආසන්නයේ පිහිටා ඇත

මොරටුව විශ්වවිද්‍යාලයට කි .මී 2 කි

ඉහල නේවාසික ප්‍රදේශයකි

සියලුම නාගරික පහසුකම් වලින් යුක්තය

මිල : ලක්ෂ 275 කි . මිල ගණන් සාකච්චා කර ගත හැක

2 Storied House

Perch – 8

Size – 2600 sq.f

Bedrooms – 4

Bathrooms – 4 ( With hot water )

Large living area

Dining area

Pantry and working kitchen

TV lobby

Balcony

Veranda

Backside garden with servant lodge

Fully tiled

Air conditioned

Car pouch

Roller gate and wicket gate

Parapet wall

Located at Moratuwa road, Piliyandala

From walking around by Piliyandala junction

Close by Cargills Food City / Lanka Sathosa

2 Km to University of Moratuwa

Good residential area

All city amenities

Price : 27,500,000 ( negotiable )

Call now

0777315317

0112606592

Mention WataPita.lk when calling seller to get a good deal

 


Location
Similiar Ads
Top