පානදුර කලුදෑවල පිහිටි තට්ටු දෙකක නිවසකි. ඉඩම පර්චස් 17.6 වන අතර වට තාප්ප ඇත.නගරයේ ජාතික පාසල් නුදුරින් පිහිටා ඇත. හොරණ පාරට මීටර් 850යි. ගාලු පාරට  කිලෝමීටර් 1.5 කි. ගෙවත්තේ පොල් තැඹිලි වගා කර ඇත.කාමර 04 කි.නාන කාමර 01කි.ඉක්මනින් විකිණේ.විකුණුම් මිල ලක්ෂ 97කි.

  • 17.6 Perch Land
  • 1500 sq.feet
  • Bed rooms – 04
  • Bathroom
  • Living room
  • Kitchen
  • Boundary wall 
  • 850 m to Horana road
  • 1.5 km to Galle road
  • Coconut oranges are grown in the garden
  • Best Residential Area
  • Claer deed
  • price – 97 lakhs (Negotiable) 

Call More details  0774459988

  •